Surprise Me!

අමතක නොවේනා මතකයයි ඔයා | සිහිනෙන් පවා | Sihinen Pawa | Shehan Weerawarna |

2018-05-13 2 Dailymotion

හිතන්න පැතුමන් ඉතුරැ කරා හිත ආදරයේ මුල් අකුර වේලා

හැංගෙමු අපි අපේ ලොකෙම තනියම
බලා ඉන්නෙ නෙත් දහක් වසා

රකින්න සෙනෙහස සුවවේ සැමරැම
නොමැකෙන සේ හදවතේ ලියා

සිහිනෙන් පවා අවේ සොයා
ගැහෙන හුස්මක් අදුනන නිසා

එලි වේලි තුරා දුක අදුරට තියා
හොයමි ඔබ කොතනද කියා

කකියන සුසුමේ පතුලේම රැදිලා
අමතක නොවෙනා මතකයයි ඔයා